කොස්ගොඩ හෙරොයින් ජාවාරමක් STF වටලයි

කොස්ගොඩ කැලෑවක හෙරොයින් ජාවාරමක් STF වටලයි

by Staff writer 13-01-2021 | 7:31 AM

COLOMBO (News 1st ) - පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම හෙරොයින් තොගය සොයා ගැනුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කොස්ගොඩ, කැලෑබද ප්‍රදේශයක කළ මෙහෙයුමකදීය.