කොස්ගොඩ කැලෑවක හෙරොයින් ජාවාරමක් STF වටලයි

කොස්ගොඩ කැලෑවක හෙරොයින් ජාවාරමක් STF වටලයි

කොස්ගොඩ කැලෑවක හෙරොයින් ජාවාරමක් STF වටලයි

කර්තෘ Staff writer

13 Jan, 2021 | 7:31 am

COLOMBO (News 1st ) – පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම හෙරොයින් තොගය සොයා ගැනුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කොස්ගොඩ, කැලෑබද ප්‍රදේශයක කළ මෙහෙයුමකදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]