13-01-2021 | 12:45 PM
COLOMBO (News 1st) : පුරා වසරකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හැරීමට අභියාචානාධිකරණය අද නියෝග කළේ ය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ 2019 වසරේ දෙසැම්බර් මස මාධ්‍ය සාකච්ඡා...