home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
හොර පාරෙන් ගෙනා වාහන 12 ක් රේගු භාරයට
by Staff writer
12-01-2021 | 3:36 PM
COLOMBO (News 1st) : නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද වාහන 12 ක් රේගු භාරයට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, එම වාහනවල වටිනාකම රුපියල් මිලියන 55 කට අධික බවයි. ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ තිබු කන්ටේනර් තුනක් පරීක්ෂාවට ලක් කිරීමේදි එම වාහන සොයා ගනු ලැබී ය. විදේශීය මහ කොමසාරිස් කාර්යාලක නිලධාරියෙකුගේ නමට ව්‍යාජ ලෙස මෙම වාහන ගෙන්වා තිබුණේ, විදුලි ජනක යන්ත්‍ර කොටස් ගෙන්වන මුවාවෙනි. සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්යෙන් සිදු කරන විමර්ශන අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.
වෙනත් ලිපි
'සිරසා නමාමි' සිරස වෙසක් කලාපය
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය