පළාත් සභා ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ ස්ථාවරය

පළාත් සභා ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ ස්ථාවරය එළියට..

by Hashini De Mel 12-01-2021 | 3:59 PM

COLOMBO (News 1st) - පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි යන්න තම ස්ථාවරය බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.