තවත් කොරෝනා මරණ 04 ක්

තවත් කොරෝනා මරණ 04 ක්

by Hashini De Mel 12-01-2021 | 10:39 PM

COLOMBO (News 1st) -  තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් ඇති බවය.