තවත් ප්‍රදේශයක් Lockdown කෙරේ

තවත් ප්‍රදේශයක් Lockdown කෙරේ

තවත් ප්‍රදේශයක් Lockdown කෙරේ

කර්තෘ Hashini De Mel

12 Jan, 2021 | 5:40 pm

COLOMBO (News 1st) – අද (12) ප.ව 6.00 සිට තවත් ප්‍රදේශයක් හුදෙකලා (Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, පෑලියගොඩ පොලිස් වසමේ, ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ – 90 වත්ත හුදෙකලා කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]