12-01-2021 | 4:45 PM
COLOMBO (News 1st) : තම කිසිවක් ඉල්ලා අස්කර නොගන්නා බව ත්, සමාව ඉල්ලා නොසිටින බව ත් සිව් වසරක සිරදඬුවම් නියම වූ රන්ජන් රාමනායක පවසයි.
රන්ජන් රාමනායක මෙම අදහස් පළ කළේ, අද (12) සිර දඬුවම් නියමවීමෙන් පසු අධිකරණ සංකීරණයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී ය.
''හොරකම් කරලා, කුඩු විකුණලා නෙවෙයි... අපි බය නෑ......