හිජාස් තවත් දින 90 ක් රඳවා තබා ගැනීමට අනුමැතිය

හිජාස් තවත් දින 90 ක් රඳවා තබා ගැනීමට අනුමැතිය

by Staff writer 11-01-2021 | 8:35 PM

COLOMBO (News 1st) : CID භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා තවත් දින 90 ක් රඳවා තබා ගෙන විමර්ශනය කටයුතු කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය දුන් බව CID ය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.