
විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මාට දියණියක්..
විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මාට දියණියක්..
කර්තෘ Chathurika Jayasundara
COLOMBO ( News 1st ) : ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ කුළුදුල් දරු ප්‍රසුතිය අද සිදු වූ බව වාර්තා වේ.
ඔවුන් දෙපළට සිඟිති දියණියක ලැබීමත් සමග ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් හා ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය හරහා සුබ පැතුම් එක් කර තිබේ.
විරාත් කෝලි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මෙම පුවත බෙදා ගෙන ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , මේ සතුටුදායක පුවත තම ප්‍රේක්ෂකයින් හා බෙදා ගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි .
එසේම තම බිරිඳ අනුෂ්කා ෂර්මා හා දියණිය නිරෝගීව සිටි බවත් , සියලුදෙනාගේ සුබ පැතුම්වලට ස්තුති කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
— Virat Kohli (@imVkohli) January 11, 2021
- චීනය – තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු
- ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ…
- ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..
- ප්‍රදේශ කිහිපයක් Lockdown…
- යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
- නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..
- බස්නාහිර පළාතේ O/L සිසුන් අද සිට පාසලට..
- තවත් කොරෝනා මරණ 03ක්..
- තවත් කොරෝනා ආසාදිතයින් 492ක්
- මෙරට කොවිඩ් එන්නත් කිරීමේ කටයුතු ලබන සතියේ සිට – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ