නැගෙනහිර පර්යන්තය සුරැකීමට නව සංවිධානයක්..

by Chathurika Jayasundara 11-01-2021 | 6:56 PM

COLOMBO (News 1st) : කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව නමින් නව සංවිධානයක් පිහිටුවා තිබේ.

ඒ , වෘත්තීය සමිති , සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ එක්වයි.