නැගෙනහිර පර්යන්තය සුරැකීමට නව සංවිධානයක්..

නැගෙනහිර පර්යන්තය සුරැකීමට නව සංවිධානයක්..

කර්තෘ Chathurika Jayasundara

11 Jan, 2021 | 6:56 pm

COLOMBO (News 1st) : කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව නමින් නව සංවිධානයක් පිහිටුවා තිබේ.

ඒ , වෘත්තීය සමිති , සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ එක්වයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]