ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් ලබන මාසයේ සිට මෙරටදී එන්නත් කිරීමට සැලසුම්..

ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් ලබන මාසයේ සිට මෙරටදී එන්නත් කිරීමට සැලසුම්..

ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් ලබන මාසයේ සිට මෙරටදී එන්නත් කිරීමට සැලසුම්..

කර්තෘ Staff writer

11 Jan, 2021 | 7:34 am

COLOMBO (News 1st) – ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනකා සහ ෆයිසර් බයෝ එන්ටෙක් Covid-19 එන්නත්, ලබන මස සිට මෙරටදී එන්නත් කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඇය සඳහන් කළේ, ඒ අනුව, දැනටමත් හදුනාගෙන ඇති අවදානම් කණ්ඩායම් වෙත කොරෝනා මර්දන එන්නත්කරණය ආරම්භ කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]