11-01-2021 | 1:45 PM
COLOMBO (News 1st) : ඉදිරි පැය 6 තුළ කරුවලගස්වැව, වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කලා ඔය නිම්නයේ පහත්බිම් ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් අද ...