රාජ්‍ය ආයතන සේවකයින්ට දැනුම් දීමක්

හෙට සිට සියලු රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් සේවයට.....

by Chathurika Jayasundara 10-01-2021 | 11:36 AM

COLOMBO (News 1st) – හෙට සිට දෛනිකව රාජ්‍ය ආයතනවල සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව සේවයට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.