රවුෆ් හකීම්ට කො‌රෝනා..

රවුෆ් හකීම්ට කො‌රෝනා..

by Chathurika Jayasundara 10-01-2021 | 9:39 AM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාට Covid-19 ආසාදනය වී තිබේ.

තමා නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බව ඒ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.   https://twitter.com/Rauff_Hakeem/status/1348113706417209345?s=20