තවත් කොරෝනා ආසාදිතයින් 300ක්

පෑලියගොඩ පොකුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් 300ක්

by Staff writer 10-01-2021 | 6:29 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 300ක් හඳුනා ගෙන තිබේ.

එම ආසාදිතයින් පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.