අන්තර්ජාලයෙන් මුදල් ගනුදෙනු කරන්නන්ට දැනුම් දීමක්

ප්‍රවේසමෙන්: අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්..

by Staff writer 10-01-2021 | 8:32 AM

COLOMBO (News 1st) –  අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කිරීමේදී සැලකිලිමත් වන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ , සමාජ මාධ්‍ය ජාල හා ඊමේල් ඔස්සේ ලැබෙන ව්‍යාජ පණිවුඩ පිළිබඳව ද විමසිලිමත් වන ලෙසය.