by Staff writer 10-01-2021 | 5:34 PM
COLOMBO (News 1st) - තවත් පොලිස් වසම් කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.
ඒ අනුව, ග්‍රෑන්ඩ්පාස් , මාළිගාවත්ත සහ දෙමටගොඩ පොලිස් වසම්වල හුදකලා තත්ත්වයන් හෙට(11) අලුයම 5.00 සිට ඉවත් කෙරෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.