හෙට සිට සියලු රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් සේවයට…..

හෙට සිට සියලු රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් සේවයට…..

හෙට සිට සියලු රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් සේවයට…..

කර්තෘ Chathurika Jayasundara

10 Jan, 2021 | 11:36 am

COLOMBO (News 1st) – හෙට සිට දෛනිකව රාජ්‍ය ආයතනවල සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව සේවයට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]