රවුෆ් හකීම්ට කො‌රෝනා..

රවුෆ් හකීම්ට කො‌රෝනා..

රවුෆ් හකීම්ට කො‌රෝනා..

කර්තෘ Chathurika Jayasundara

10 Jan, 2021 | 9:39 am

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාට Covid-19 ආසාදනය වී තිබේ.

තමා නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බව ඒ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]