ETI හිටපු අධ්‍යක්ෂවරුන් 04 දෙනා රිමාන්ඩ්

ETI හිටපු අධ්‍යක්ෂවරුන් 04 දෙනා රිමාන්ඩ්

by Chathurika Jayasundara 09-01-2021 | 6:14 PM

COLOMBO (News 1st) : මූල්‍ය වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්අඩංගුවට පත් ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් 04 දෙනා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.