පොලීසියෙන් බස් රථවලට දැනුම්දීමක්

සෑම බස් රථයකම ඇතුළත එහි අංකය ප්‍රදර්ශනය කරන්නැයි පොලීසියෙන් ඉල්ලීමක්

by Hashini De Mel 09-01-2021 | 1:45 PM

COLOMBO (News 1st) - සෑම බස් රථයකම ඇතුළත එහි අංකය ඇතුළත් දැන්වීමක් ප්‍රදර්ශනය කරන්නැයි පොලීසිය බස් රථ සේවකයින්ගෙන් ඉල්ලා සිටි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මගීන්ගෙන් ඉල්ලා සිටියේ තමන් ගමන් කරන බස් රථයේ අංකය නිරන්තරයෙන් සටහන් කර තබා ගන්නා ලෙසය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2021/01/01-09-AJITH-BUS-online-audio-converter.com_.mp3"][/audio]