සඳුදා සිට විශාල ජන කණ්ඩායමක් සමාජයට...

සඳුදා සිට විශාල ජන කණ්ඩායමක් සමාජයට, වගකීම් ඉටුකරන්න... - සෞඛ්‍ය අංශ ඉල්ලයි

by Staff writer 09-01-2021 | 7:45 AM

COLOMBO (News 1st) - එළැඹෙන සඳුදා (11) පාසල් ආරම්භයත් සමග විශාල ජන කණ්ඩායමක් සමාජයට එක්වනු ඇතැයි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු පැවසුවේ, එහිදී සියලුම දෙනා සිය වගකීම හරියාකාරව ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2021/01/01-09-DR-SUDATH-SAMARAWERA-online-audio-converter.com_.mp3"][/audio]