මේ මොහොතේ සිට ප්‍රදේශ කිහිපයක් Lockdown

මේ මොහොතේ සිට ප්‍රදේශ කිහිපයක් Lockdown

by Hashini De Mel 09-01-2021 | 2:20 PM

COLOMBO (News 1st) - ගිරිඋල්ලේ සහ පූජාපිටිය පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

?ගිරිඋල්ල පොලිස් වසමේ, ? පන්නල, මුම්මාන ග්‍රාම නිලධාරී වසම ? වෑත්තෑව ග්‍රාම නිලධාරී වසම ?පුජාපිටිය පොලිස් වසමේ, ? කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ