දඩ ගෙවා ගත නොහැකි සියලු රැඳවියන්ට ජනාධිපති සමාව

දඩ ගෙවා ගත නොහැකි සියලු රැඳවියන්ට ජනාධිපති සමාව

by Staff writer 09-01-2021 | 1:04 PM

COLOMBO (News 1st) - දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින සියලු රැඳවියන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට තීරණය කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රටේ පවතින වත්මන් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම පියවර ගත් බවයි.