තවත් කොරෝනා ආසාදිතයින් 297ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 297ක්..

by Chathurika Jayasundara 09-01-2021 | 6:44 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 297ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ , පෑලියගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිතයින් 279 දෙනෙකු හා බන්ධනාගාර පොකුරින් ආසාදිතයින් 18 දෙනෙකු වශයෙනි.