අද දින මේ වනවිට කොරෝනා ආසාදිතයින් 535 ක්

අද දින මේ වනවිට කොරෝනා ආසාදිතයින් 535 ක්

by Chathurika Jayasundara 09-01-2021 | 8:57 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 238ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 535 දෙනෙකි.