සඳුදා සිට විශාල ජන කණ්ඩායමක් සමාජයට, වගකීම් ඉටුකරන්න… –  සෞඛ්‍ය අංශ ඉල්ලයි

සඳුදා සිට විශාල ජන කණ්ඩායමක් සමාජයට, වගකීම් ඉටුකරන්න… – සෞඛ්‍ය අංශ ඉල්ලයි

සඳුදා සිට විශාල ජන කණ්ඩායමක් සමාජයට, වගකීම් ඉටුකරන්න… – සෞඛ්‍ය අංශ ඉල්ලයි

කර්තෘ Staff writer

09 Jan, 2021 | 7:45 am

COLOMBO (News 1st) – එළැඹෙන සඳුදා (11) පාසල් ආරම්භයත් සමග විශාල ජන කණ්ඩායමක් සමාජයට එක්වනු ඇතැයි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු පැවසුවේ, එහිදී සියලුම දෙනා සිය වගකීම හරියාකාරව ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]