
විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක්
විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස පත් කර තිබේ.
ඒ, කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සම්බන්ධයෙනි.
මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු ජිනිවා සහ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මෙන්ම මහජන සෞඛය පිළිබඳ හාවඩ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයෙකු වන විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකි.
ඒ, මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරු රැසක් ද හොබවනු ලැබුවේ ය.
- ගානියා බැරිස්ටර්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ
- JUST IN : සීනි බදු වංචාවෙන් රජයට රුපියල් බි. 15.9 ක් අහිමිවී ඇතැයි හෙළිවෙයි
- බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට අවසර ලැබෙයි
- NEWS ALERT : බටහිර පර්යන්තය ගැන රජය අදානී සමූහය සමග ඝෘජුව සාකච්ඡා කළා – ගම්මන්පිල
- ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න…
- මීරිගමට අයිස් වැස්සක්..
- UPDATE – හිස කඳින් වෙන් කළ මළ සිරුර කුරුවිට තරුණියගේ ම බවට තහවුරු වෙයි
- වනජිවි පනතේ ඇති සත්ත්ව හානිවලට අදාල නීති රීති සංශෝධනය කිරීමේ තීරණයක්..
- අතීත දස්කම් යළි සිහි ගන්වමින් ද.අප්‍රිකා ලෙජන්ඩ්ස්ට එරෙහිව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්..
- ගෙවුණු දිනයේ කොරෝනා මරණ අතර 19 හැවිරිදි තරුණියක්