
යුක්රේනයේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 11 ඉක්මවයි
යුක්රේනයේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 11 ඉක්මවයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st): යුක්රේනයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ගියේය.
ඒ, ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 5,676 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි.
ඒ අනුව, එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එකලොස් ලක්ෂ පන්දහස් එකසිය හැට නවය දක්වා ඉහළ ගියේය.
වාර්තා වන මරණ සංඛ්‍යාව 19,588කි.
මේ අතර ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි රට සම්පූර්ණයෙන් වසා දමමින්, කොරෝනා මර්දන රෙගුලාසි දැඩි කිරීමට එරට රජය පිවර ගැනිණි.
එම රට තුළ එවැනි පසුබිමක් තිබියදී තවත් යුක්රේන සංචාරකයින් 140 දෙනෙකු ඊයේ මෙරටට පැමිණියේය.
- උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
- මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි
- ඉල්ලන ඕනෑම අවස්ථාවක තුර්කියේ මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහය වන්න ශ්‍රී ලංකාවත් සූදානම්
- තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී