
මේ වසරේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 247 ක්:වැඩිම රෝගීන් මඩකලපුවෙන්
මේ වසරේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 247 ක්:වැඩිම රෝගීන් මඩකලපුවෙන්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මේ වසරේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 247 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 146 කි.
එසේම කොළඹින් ඩෙංගු රෝගීන් 30 දෙනෙකු ද මහනුවරින් 19 දෙනෙකු ද වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.
මේ අතර අද සහ හෙට පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි