මේ මොහොතේ සිට ප්‍රදේශ කිහිපයක් Lockdown

මේ මොහොතේ සිට ප්‍රදේශ කිහිපයක් Lockdown

මේ මොහොතේ සිට ප්‍රදේශ කිහිපයක් Lockdown

කර්තෘ Hashini De Mel

09 Jan, 2021 | 2:20 pm

COLOMBO (News 1st) – ගිරිඋල්ලේ සහ පූජාපිටිය පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

📌ගිරිඋල්ල පොලිස් වසමේ,

🔴 පන්නල, මුම්මාන ග්‍රාම නිලධාරී වසම
🔴 වෑත්තෑව ග්‍රාම නිලධාරී වසම

📌පුජාපිටිය පොලිස් වසමේ,

🔴 කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]