මෙරටින් තවත් කොරෝනා මරණ 04ක්..

මෙරටින් තවත් කොරෝනා මරණ 04ක්..

මෙරටින් තවත් කොරෝනා මරණ 04ක්..

කර්තෘ Chathurika Jayasundara

09 Jan, 2021 | 8:40 pm

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළට ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]