රාජ්‍ය අමාත්‍යවරයෙකුට ත් කොරෝනා

රාජ්‍ය අමාත්‍ය දයාසිරිට කොරෝනා

by Staff writer 08-01-2021 | 10:12 AM
COLOMBO (News1st) : රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා ආසාදනයවී තිබේ. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ , තමා මේ වන විට හික්කඩුව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයකදී ප්‍රථිකාර ලබමින් සිටින බවයි. ඊයේ රාත්‍රියේ තමා එම ප්‍රථිකාර මධ්‍යස්ථානයට ඇතුළත් වූ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.