by Staff writer 08-01-2021 | 10:03 PM
COLOMBO (News 1st) - අද තව ත් කොරෝනා මරණ 3ක් වාර්තා විය.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 225 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද තවත් කොරෝනා ආසාදිතයින් 251 හඳුනා ගැනිණි.
ඒ සමගින් මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47,031 දක්වා ඉහළ ගියේ ය.
තවත් කොරෝනා ආසාදිතයින් 656 දෙනෙකු අද සුවය ලැබු අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 40,317 කි.
ආසාදිතයින් 7151 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.