ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් දිවියට සමුදෙයි

ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් දිවියට සමුදෙයි

ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් දිවියට සමුදෙයි

කර්තෘ Hashini De Mel

08 Jan, 2021 | 5:00 pm

COLOMBO (News 1st) – දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් ඉවත්වන බව ෂෙහාන් ජයසූරිය දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ, ඔහු අමෙරිකාවේ පදිංචියට යාම හේතුවෙන් බව ක්‍රිකට් ආයතනය සඳහන් ක⁣ළේය.

29 වන වියේ පසුවන ශෙහාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 12ක් ක්‍රීඩා කර තිබේ.

ඔහු ක්‍රීඩා කර ඇති පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග ගණන 18කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]