රාජ්‍ය අමාත්‍ය දයාසිරිට කොරෝනා

රාජ්‍ය අමාත්‍ය දයාසිරිට කොරෝනා

රාජ්‍ය අමාත්‍ය දයාසිරිට කොරෝනා

කර්තෘ Staff writer

08 Jan, 2021 | 10:12 am

COLOMBO (News1st) : රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා ආසාදනයවී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ , තමා මේ වන විට හික්කඩුව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයකදී ප්‍රථිකාර ලබමින් සිටින බවයි.

ඊයේ රාත්‍රියේ තමා එම ප්‍රථිකාර මධ්‍යස්ථානයට ඇතුළත් වූ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]