08-01-2021 | 4:49 PM
COLOMBO (News 1st) : කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුක්රේනය අද (8) සිට ලබන ජනවාරි 24 වන දා දක්වා රට පුරා පාසල්, ආපනශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන වසා දමමින් නව සීමා කිරීම් පැනවීමට තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එරට කොරෝනා වෛරස ව්‍යාප්තිය සැප්තැම්බර් මාසයේ සිට යළි ඉහළ ගිය අත...