සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමට තීරණයක්

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමට තීරණයක්

by Staff writer 07-01-2021 | 11:58 AM

COLOMBO (News 1st) - සියලුම වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීය.