මෙතෙක් සොයාගත් විශාලතම මත්පෙති වැටලීම..

මෙතෙක් සොයාගත් විශාලතම මත්පෙති වැටලීම..

by Staff writer 07-01-2021 | 6:51 PM

COLOMBO (News 1st) : මෙතෙක් සොයා ගැනුණු විශාලතම මත්පෙති වැටලීම අද සිදු කර තිබේ.

'එක්ස්ට්‍රසි' නම් ව්‍යවහාරික නාමයෙන් හඳුන්වන මත්පෙති කිලෝ 9ක් රේගු භාරයට ගෙන තිබේ. එහි වටිනාකම කෝටි 13 ක් පමණ බව සඳහන් ය. ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ, කුරියර් පාර්සල් හරහා මේ මත්පෙති තොගය යැවීමේදී සොයාගෙන ඇති බවයි.