තවත් කොරෝනා මරණ 03 ක්

තවත් කොරෝනා මරණ 03 ක්

by Staff writer 07-01-2021 | 8:46 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 222 දක්වා ඉහළ ගොස් තිබේ.