කාණ්ඩ 4 ක් යටතේ 21 වැනි දා සිට ගුවන් මගීන් ගෙන ඒමට සූදානම්… – ගුවන්තොටුපොළ බලධාරීන් කියයි

කාණ්ඩ 4 ක් යටතේ 21 වැනි දා සිට ගුවන් මගීන් ගෙන ඒමට සූදානම්… – ගුවන්තොටුපොළ බලධාරීන් කියයි

කාණ්ඩ 4 ක් යටතේ 21 වැනි දා සිට ගුවන් මගීන් ගෙන ඒමට සූදානම්… – ගුවන්තොටුපොළ බලධාරීන් කියයි

කර්තෘ Staff writer

07 Jan, 2021 | 8:23 am

COLOMBO (News 1st) – එළැඹෙන 21 වැනි දා ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමග කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි උපසභාපති රජිව් සූරියආරච්චි මහතා පැවසුවේ, සංචාරකයින්, ශ්‍රී ලාංකික සිසුන්, විදෙස් ශ්‍රමිකයින් සහ විදෙස් ආයෝජකයින් එලෙස දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ, සංචාරකයින් සඳහා වනෝද්‍යාන විවෘත කරන්නේ ද පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]