
Grammy සම්මාන උළෙල කල් යයි
Grammy සම්මාන උළෙල කල් යයි
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : පවතින කොරෝනා වංසගත ව්‍යාප්තිය හේතුවෙන් 2021 ග්රැමි සම්මාන උළෙල කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබේ.
සංගීත ලොව විශාලතම සම්මාන උළෙලවලින් එකක් වන ග්‍රැමී සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ ජනවාරි 31 වනදායි.
සංවිධායකයින් පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ සම්මාන උළෙල මාර්තු 14 වනදා දක්වා කල් දැමූ බවයි.
ග්රැමි සම්මාන උළෙල පවත්වනු ලබන Recording Academyය පවසන්නේ, සම්මාන උළෙල සඳහා කැපවී ක්‍රියා කරන සේවකයින්, සංගීත ප්‍රජාවගේ ආරක්ෂාව සහ
සෞඛ්‍යට වඩා කිසිවක් නොවටිනා බවයි.
- චීනය – තායිවාන නොසන්සුන්තා ඉහළ යන ලකුණු
- ග්‍රාම නිලධාරී වසම් 10ක Lockdown ඇරේ…
- ඉන්දියාවේ ගොවීන් ට්‍රැක්ටර් රැළියකින් දිල්ලියට එන්න සැරසෙයි..
- ප්‍රදේශ කිහිපයක් Lockdown…
- යුරෝසන් නැවේ අනතුරින් රාවණා පරයේ සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් වන්දි ගැනීමට සැලසුම්..
- නැගෙනහිර ජැටියේ යෝජනා අධ්‍යයන අනු කමිටුව අද රැස්වෙයි..
- බස්නාහිර පළාතේ O/L සිසුන් අද සිට පාසලට..
- තවත් කොරෝනා මරණ 03ක්..
- තවත් කොරෝනා ආසාදිතයින් 492ක්
- මෙරට කොවිඩ් එන්නත් කිරීමේ කටයුතු ලබන සතියේ සිට – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ