Face masks නොදාපු 14කට කොරෝනා

Face masks නොදාපු 14කට කොරෝනා

by Staff writer 06-01-2021 | 7:02 AM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ මුහුණු ආවරණ (Face masks) නොපළඳින ලද පුද්ගලයින් 550ක් කොරෝනා පරීක්ෂාවට ලක්කර තිබේ.

ඒ අතරින් Covid-19 ආසාදිතයින් 14 දෙනෙකු හඳුනා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.