Face masks නොදාපු 14කට කොරෝනා

Face masks නොදාපු 14කට කොරෝනා

Face masks නොදාපු 14කට කොරෝනා

කර්තෘ Staff writer

06 Jan, 2021 | 7:02 am

COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ මුහුණු ආවරණ (Face masks) නොපළඳින ලද පුද්ගලයින් 550ක් කොරෝනා පරීක්ෂාවට ලක්කර තිබේ.

ඒ අතරින් Covid-19 ආසාදිතයින් 14 දෙනෙකු හඳුනා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]