BREAKING :නැගෙනහිර ජැටිය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

BREAKING : නැගෙනහිර ජැටිය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

by Staff writer 06-01-2021 | 11:23 AM
COLOMBO (News 1st) : කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නැතැයි, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි. අග්‍රාමත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදු කළේ , අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙනි. https://www.youtube.com/watch?v=XX59suV7QIw&feature=youtu.be