BREAKING : නැගෙනහිර ජැටිය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

BREAKING : නැගෙනහිර ජැටිය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

BREAKING : නැගෙනහිර ජැටිය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

කර්තෘ Staff writer

06 Jan, 2021 | 11:23 am

COLOMBO (News 1st) : කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නැතැයි, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි.

අග්‍රාමත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදු කළේ , අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙනි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]