by Hashini De Mel 06-01-2021 | 6:56 PM
COLOMBO (News 1st) - මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන බව අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා පවසයි.
ඒ අනුව, විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙන අතර, අදාළ නීති සංශෝධනය ඉදිරියේදී ගෙන එන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පාර්ලිමේන්තුවේදීය.