COLOMBO (News 1st) - ප්‍රදේශ 4ක් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව එම ප්‍රදේශ මෙසේය.
?️ආදුරුප්පුවීදිය පොලිස් වසම
?️කොටහේන පොලිස් වසම
?️රුවන්වැල්ල පොලිස් වසම
?️කුරුඳුවත්ත පොලිස් වසමේ 60-වත්ත
