
වසංගතයේ මුල සොයන විමර්ශනයට චීනය අවසර නොදෙන්නේ ඇයි?
වසංගතයේ මුල සොයන විමර්ශනයට චීනය අවසර නොදෙන්නේ ඇයි?
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : කොරෝනා වෛරසයේ ආරම්භය සොයා බලන ජාත්‍යන්තර පරීක්ෂණය සඳහා චීනය මෙතෙක් අවසර ලාබා දී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ප්‍රමුඛ පෙළ ජාත්‍යන්තර විශේෂඥයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම විමර්ශන මෙහෙයුම සඳහා මෙම මස මුලදී චීනයට පිටත්ව යාමට සූදානමින් සිටින බවට පසුගිය දා ප්‍රකාශ කෙරිණ.
කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රකාශ කළේ, චීනය ඒ සඳහා අවසරය ලබා නොදීම ිළිබඳව දැඩි කලකිරීමට පත්ව සිටින බවයි.
එමෙන්ම චීන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සකාච්ඡා කළ බවත් වෛරසයේ ආරම්භය සෙයා බලන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශනයට ප්‍රමුඛ තැන දිය යුතු බවත් තමා අවධාරණය කළ බව ද සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ ය.
මෙම විමර්ශනය සඳහා නායකත්වය ලබා දෙන්නේ ලෝ ක සෞඛ්‍ය සංවිධානයේ සත්ත්ව රෝග පිළිබඳ ප්‍රධාන විශේෂඥ පීටර් බෙන් ය.
පසුගිය ජූලි මාසයේදී, චීනයේ පැවැත්වූ මූලික විමර්ශනවල ප්‍රධානියා ද ඔහු වීම විශේෂත්වයකි.
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා
- අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේ වාර්තාව මහ නාහිමිවරුන්ට පිළිගැන්වේ
- පොලිතීන් උරයක දැමූ මළ සිරුරක් ගෑස්පහ හන්දියෙන්
- දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට ත් නව ලේකම්වරයෙක්
- ”ලෝකෙ ඉස්සරහ හෑල්ලු වෙන්නෙ, පාස්පෝට් නැති නිසා නෙවෙයි”- ක්‍රීඩා ඇමති
- කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
- ජනපති කොමිසමේ නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වුණා දැයි, සොයන්න පැමිණිල්ලක්
- Golden Globes ඉතිහාසය අලුත් කළ ක්ලෝයි ෂාඕ
- නරේන්ද්‍ර මෝදි ඉන්දීය කොරෝනා එන්නත ලබා ගනී
- ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ මෙන්න..